ලාෆ්ස් ගෑස් මල්ලක් එල්ලන් ජම්පරේ අදින්න යන චන්ද්‍රසේන

Sri Lanka Police S M Chandrasena Sri Lanka Politician Latest Headlines Sinhala news
By Ashfa Jul 05, 2025 04:46 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලාෆ්ස් ගෑස් මල්ලක තබ ඇදුම් අයිතම දමාගන බන්ධනාගාරයට යන චායාරුප සමාජ මාධ්‍යයේ සටහන් වේ.

ජනතාවට නිවේදනයක් - මේ පැති වලට යන්න එපා

ජනතාවට නිවේදනයක් - මේ පැති වලට යන්න එපා

මෙය පසුගිය දිනවලදී ව්‍යාජ ඖෂධ ගෙන්වා බන්ධනාගාර ගත වූ කෙහෙළිය තම ඇදුම් කීල්ස් බෑගයක දමාගෙන යෑම නැවතත් මතක් කරන සිදුවීමක් විය.

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට යැවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් නියෝගයක් නිකුත් කළාය.

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

අස්වැසුමේ ඊළග වටය - මෙන්න අවසන් දවස

මෙය සිදුවූයේ, 2014දී රුපියල් මිලියන 25ක බඩඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයෙහි දේශපාලන වාසි සඳහා අවභාවිත කිරීම පිළිබඳ අල්ලස් කොමිසම කළ විමර්ශනයක් මත ය.

දෙපාර්තමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින්, සම්මත ලැයිස්තුවක් මෙන්ම තමන් සකස් කළ ලැයිස්තුවකට අනුව බීජ බෙදා හැරීමෙන් රජයට හානි සිදුකළ බව චෝදනා වේ.

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

එසේම, මෙම නඩුවට සම්බන්ධ වූ සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා ද මෙම අපරාධය සම්බන්ධයෙන් වසර 20ක සිර දඬුවමක් ලබා සිටින අතර, පැමිණිලිකරුට පහරදීමක්ද සිදු වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

අදාළ තොරතුරු අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි අවදානමක් පවතින බැවින්, ඇප

GalleryGalleryGallery
ReeCha