බස් සඳහා ගත් අලුත් තීරණය - ඒ යටතේ වැඩි වෙලාවක් නවත්තගෙනත් ඉන්න බෑ..
Sri Lanka
By krishani
සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
මේ අතර දැනටමත් ලියාපදිංචි වී ඇති අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකට අදාළ උපකරණ සවිකර ඇති බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ ය.
ඒ යටතේ බස් වැඩි වේලාවක් බස් නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |