වෛද්‍ය සේවය සම්බන්දව ගත් විශේෂ තීරණය..

By Piyumika Dec 10, 2024 04:46 AM GMT
Report

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

දොස්තර අර්ච්චුනා යලිත් කරළියේ ...මේ පාරත් හැසිරීම සම්බන්ද ප්‍රශ්නයක්..(VIDEO)

දොස්තර අර්ච්චුනා යලිත් කරළියේ ...මේ පාරත් හැසිරීම සම්බන්ද ප්‍රශ්නයක්..(VIDEO)

අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවයි. ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බව ද ලේකම්වරයා පැවසීය.

මොකක්ද මේ වෙන්නේ.. හඳුනානොගත් උණ රෝගයක්..දැනටම තුන්දෙනෙක් මරුට

මොකක්ද මේ වෙන්නේ.. හඳුනානොගත් උණ රෝගයක්..දැනටම තුන්දෙනෙක් මරුට

ඒ අනුව දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.  

You may like this video