මෙරට පවුල් ලක්ෂ 12ක් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය - කරන්න යන මේ දේ ගැන දැනගෙන හිටිය ද?. (PHOTO)

Report

දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේ ය.

මෙරට පවුල් ලක්ෂ 12ක් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය - කරන්න යන මේ දේ ගැන දැනගෙන හිටිය ද?. (PHOTO) | Steps To Empower 12 Lakh Poor Families

ඒ "අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ ය.

එමෙන්ම, ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බවත් තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ, 

Sponsored By Sarrita Jewellery

මෙරට පවුල් ලක්ෂ 12ක් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය - කරන්න යන මේ දේ ගැන දැනගෙන හිටිය ද?. (PHOTO) | Steps To Empower 12 Lakh Poor Families

Gallery