වැව් රක්ෂිත 23ක් ආරක්‍ෂා කිරීමට පියවර
ආක්‍රමණික ශාක ඇතුලු පරිසරයට ප්‍රයෝජනවත් නොවන ශාක ඉවත් කර වන අලීන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීමේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පුත්තලම, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් දින 3ක් පුරා පැවති වැඩසටහනේ අවසන් දිනයට ඊයේ එක්වෙමින්.
ඒ වගේම වර්තමාන රජය වැව් රක්ෂිත ආසන්නයේ ඉදිකර ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගැනීමද සිදු කරනු ලබයි.