දැඩි ලෙස තුවාල ලැබුවායැයි කියූ ඉරාන උත්තරීතර නායකගේ දැන් තත්ත්වය ගැන දැනුම්දීමක්

Report

ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි පවසන පරිදි ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බව සඳහන් කරයි.

කතරයේ අල් අරාබි අල් ජදීඩ් ප්‍රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී, අරග්චි සඳහන් කළේ,

"ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඔහු ඉරානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා"

යනුවෙනි.

ලංකාවේ තත්ත්වයත් අර්බුදකාරී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පවා අපහසුයි - රජය ගත් තීරණය මෙන්න

ලංකාවේ තත්ත්වයත් අර්බුදකාරී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පවා අපහසුයි - රජය ගත් තීරණය මෙන්න

එමෙන්ම ඇමරිකාව පසුගියදා සඳහන් කරේ,ඉරාන නව නායකයා වන මොජ්තබා කමේනි ඔවුන්ගේ ප්‍රහාර හමුවේ දැඩි ලෙස තුවාල ලබා විකෘති තත්වයේ පසුවන බවයි. නමුත් ඉරානය මෙම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතිකේෂ්ප කරයි.

සියල්ල සූදානම් ඉරානයට එක පිට දරුණු ප්‍රහාර මාලාවක් - ඊශ්‍රායලයෙන් දරුණු අනතුරු ඇගවීමක්

සියල්ල සූදානම් ඉරානයට එක පිට දරුණු ප්‍රහාර මාලාවක් - ඊශ්‍රායලයෙන් දරුණු අනතුරු ඇගවීමක්