සියල්ල සූදානම් ඉරානයට එක පිට දරුණු ප්‍රහාර මාලාවක් - ඊශ්‍රායලයෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

බටහිර ඉරානයේ පිහිටි ඉලක්ක වෙත විශාල ප්‍රදේශයක් ආවරණය කරන පරිදි ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේයැයි ඊශ්‍රායල හමුදාව (IDF) මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් පුවත් වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිල ප්‍රකාශයට අනුව, මෙම මෙහෙයුම බටහිර ඉරානයේ පිහිටි ඉරාන භීෂණ පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම් ඉලක්ක කරමින් සිදු කරනු ලබන දැවැන්ත ප්‍රහාර මාලාවක් ලෙස සිදු වී ඇති බව සඳහන් වේ.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඝාතනයට? බොරු AI අගමැති කෙනෙක්ද දැන් ඉන්නේ?

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඝාතනයට? බොරු AI අගමැති කෙනෙක්ද දැන් ඉන්නේ?

මෙම හමුදා ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ අතර, සිදුවන තත්ත්වය පිළිබඳව ඉදිරියේදී වැඩිදුර නිල තොරතුරු විසින් නිකුත් කරන බවද සඳහන් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් - අප්‍රේල් 02 සිට ක්‍රියාත්මකයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් - අප්‍රේල් 02 සිට ක්‍රියාත්මකයි