"විස්කි බිබී ජනපතිකම් කළේ කවුද..?" සභාව පුදුමයට පත් කළ, හිටපු ජනපති මෛත්‍රීගේ අමුතු ම කතාව (VIDEO)
PARLIAMENT
MAITHRIPALA SIRISENA
MAHINDHANANDHA ALUTHGAMAGE
By Sewvandhi
තමන් ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.
අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන තමා කනගාටු වන බවද හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේ. හිටපු ජනපතිවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |