ප්‍රබල මහ කොමසාරිස්වරයෙක් ලංකාවේ හදිසි නිතිය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් තැබුවේ මෙහෙමයි.. (PHOTO)
By krishani
ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය පිළිබඳව කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ප්‍රශ්න කර තිබේ.
එනම්,
“පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකාව පුරා පැවති පෙළපාලිවලට සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳින පුරවැසියන් විශාල වශයෙන් සම්බන්ධ වී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයකි. එසේ නම් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීම අපහසුය" යන්න කැනේඩියානු මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවිඩයක් තැබුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |