"බලපෑම් වැඩි වුවහොත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා" දුමින්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..!.(VIDEO)
minister
politician
Dumindha Disanayake
By Sewvandhi
තම අමාත්‍යාංශයට බලපෑම සිදු වුවහොත් තමන් ධුරයෙන් ඉවත්වී යන බව සුර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
අමාත්‍යවරුන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල නිදහස ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවද ඔහු පැවසීය. අද සිටින නිලධාරීන් ඇමතිවරුන්ට වඩාත් දුෂිත බවද ඔහු පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි. අනුරාධපුරයේ සිදු කරන බව කියන කෝමාරිකා වගාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |