රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේ මෙහෙමයි.

By Wayomi Oct 14, 2024 04:30 AM GMT
Report

රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ

පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවේග ගත කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර ඇත.

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)

දිවයින පුරා අනතුරුදායක තත්වය සමඟ එක්වරම පාසල් වසා දැමීමක්..තවත් දිනයක් වැඩිවෙයි. - වැසුණු පාසල් මෙන්න. - (UPDATE)


කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක එම ධුරයට පත් වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග මහ මැතිවරණය අවසන් වූ පසු ගැනීමට නියමිතව ඇති බව සඳහන්. 

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට හිතාගන්නවත් බැරි විදිහට ඉන්ධන මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.

මේ ලේ වර්ග තියෙන අය දැඩි අවදානමක. - කොවිඩ් 19 එන්නත් ගැන අලුත්ම අනාවරණය මෙන්න.