ආයේ නම් ගෝල්ෆේස් එකේ වාහන සැණකෙළි බලන්න වෙන එකක් නෑ.. රජයේ වාහනවලට කරන්න හදන දේ මෙන්න..

Report

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය.

වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය ආයතනයේ නම යෙදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ 2002 වසරේදී ය.

හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS)

හැමෝම පුදුම කරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට හදිසියේම අවේ කවුද බලන්නකෝ.. (VIDEO/PHOTOS)

එම චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ රාජ්‍ය ලාංඡන යෙදීම සම්බන්ධයෙන් 1992 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමිනි.

1992 වසරේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබී ඇත්තේ වාහනවලට රාජ්‍ය ලංඡනය යෙදීම සම්බන්ධයෙන් පමණි.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

එම උපදෙස් ද නිසි ලෙස අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙන බව 2002 වසරේ නිකුත්කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි.

සංශෝධිත චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ලාංඡනයට අමතරව අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම ද සටහන් කරන ලෙස ය