ප්‍රවීණ රංගන ශිල්පිනියකටත් කොවිඩ්

covid19 infected sriyani amarasena navaloka hospital
By Sewvandhi Aug 04, 2021 01:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඇය නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW