QR සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - වහාම මේ අංකයට පණිවිඩයක් යොමු කරන්න

Report

ජාතික ඉන්ධන බලපත්‍ර (Fuel Pass) පද්ධතිය සම්බන්ධ ගැටලු විසඳාගැනීමට නව ක්ෂණික සහාය සේවාවක් ආරම්භ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව පාරිභෝගිකයින් ලියාපදිංචි වීමේදී හෝ පද්ධතිය භාවිතා කිරීමේදී මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ බාධාවන් කඩිනමින් විසඳා දීම මෙහි අරමුණ වේ.

වාහන ලියාපදිංචි කිරීමේදී ඇතිවන ඕනෑම ගැටලුවක් සඳහා සහාය ලබා ගැනීමට 076 019 1919 යන අංකයට WhatsApp ඔස්සේ පණිවිඩයක් යොමු කළ හැකි අතර මෙම සේවාව ඔස්සේ පද්ධතිය භාවිතය පිළිබඳ මඟපෙන්වීම් සහ තාක්ෂණික සහාය ලබා දෙයි.

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

එසේම වංචනික ක්‍රියාකාරකම් හෝ පද්ධතිය අවභාවිත කරන පුද්ගලයින් සම්බන්ධයෙන්ද මෙහිදී තොරතුරුද දැනුම් දීමට හැකි බව සඳහන්.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වීමට රජය මඟින් අනුමත කළ නිල වෙබ් අඩවිය https://fuelpass.gov.lk/ පමණක් භාවිත කරන ලෙසද ජනතාවට දැනුම් දී තිබෙනවා.  

මේ අයට QR නැතුවම අද සිට තෙල් ලබාදෙයි - පිරවුම්හලේදී මුල්තැන දෙන මෙන් ඉල්ලීමක්

මේ අයට QR නැතුවම අද සිට තෙල් ලබාදෙයි - පිරවුම්හලේදී මුල්තැන දෙන මෙන් ඉල්ලීමක්

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න