ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරියෙක්: විපුල් මිස්රා පත් කෙරේ

By Kanchana Sep 09, 2026 08:54 AM GMT
Report

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල් මිස්රා මහතා පත් කර තිබේ.

විපුල් මිස්රා මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ දීර්ඝ කාලයක් කටයුතු කර ඇති අතර, මීට පෙර එහි ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස වගකීම් දරමින් සේවය කර තිබේ.