ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ විපක්ෂ නායක අතර හමුවක්

Report

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර නිල හමුවක් කොළඹදී පැවැත්විණි.

මෙම හමුවේදී දෙරටට බලපාන පොදු කරුණු මෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබේ.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සංකේතවත් කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදුවිය.

ජනපති හමු වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

ජනපති හමු වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ