සුනාමි අවදානමක්... මුහුද රළු වීම පිළිබඳව දැඩි අවදානමක නිවේදනයක් ..

By Sithumi Jul 05, 2022 06:42 PM GMT
Sithumi

Sithumi

Report

පුත්තලම සිට දකාළඹ, ගාල්ල, හම්බන්තදතාට හරහා දපාුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා දැඩි අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

විශේෂයෙන්ම මෙහිදී  එම මුහුදු ප්‍රදේශ දැඩි රළු තත්ත්වයකට පත්විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් ,

Gallery