කපුටු කාක්..කාක්.. මේ දිනවල හැමෝම කතා කරන භයානක දුම්රිය ගමන.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka Transport Fares In Sri Lanka Financial crisis Train Crash
By Sithumi Jun 18, 2022 04:57 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල දුම්රිය ප්‍රවාහනයේ දී මිනිසුන් විශාල වශයෙන් දුම්රිය ගමන් කිරීම දක්නට ලැබෙනවා. 

පවත්නා ඉන්ධන අර්බුදය ඊට හේතුවී ඇති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම මේ දිනවල දුම්රිය පවා ගමන් කිරීම ඉතාම භයානක තත්වයකට පත්වී තිබෙනවා. ඒත් ඉතා භයානක ලෙස දුම්රියේ පා පුවරුවේ සිට ජනෙල් වල පවා ඇතැම් පිරිස්  එල්ලී ගමන් කිරීමයි.

එම දුම්රිය ගමන්  සිංහල දර්ශන බොහෝ දෙනා සංවේදී බවට පත් කරනවා මෙන්ම ඉතාම භයානක දර්ශන බවට පත් වී තිබේ.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Joinnow