අද තරගයේ ජය කාටද.. සම්පූර්ණ විස්තරය

Sri Lanka Cricket Sri Lanka
By Sithumi Jul 16, 2023 02:59 PM GMT
Sithumi

Sithumi

Report

 සංචාරක කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වූ විට ශ්‍රී ලංකාව සිය පළමු කඩුලු 6ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙන තිබෙනවා.

සංචාරක කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගනයේදී අද (16) ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4ක් ලකුණු 54ක් තුළ දවා ගැනීමට පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

අනතුරුව පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට ලකුණු 131ක් සබඳතාවක් ගොඩනැගුවා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64 රැස්කළ අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 94ක් ලබා තිබෙනවා 

ReeCha