කොටස් වෙළදපොලේ හදිසියේම සිදු වූ වෙනස..

Sri Lanka Colombo Stock Exchange
By Sithumi Jul 15, 2022 04:48 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ කොටස් වෙළඳපොල අදත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 7,467 යි දශම 8 යි 2 ක් ලෙස සටහන් වුණා.

එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 62 යි දශම 9 යි 4 කින් ඉහළ ගිය අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම එකක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now