සමුද්‍රි ලාභින්ට වෙන්න යන දේ.. සිදුවී ඇති වංචාව මෙන්න...
By Sithumi
වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ රුපියල් ලක්ෂ 450කට අධික මුදලක් වංචා කළ සිද්ධියක් වාර්තාවී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.
වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන්, මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර
ඒ ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විසින් කළ නියෝගයකට අනුවයි.