රන්ජන් පිළිබඳ පළවන තොරතුරු ගැන අධිකරණ ඇමති දුන් පිළිතුර..

By Sithumi Jul 16, 2022 02:40 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය ලේඛන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බන්ධනාගාරයෙන් කැඳවා තිබේ.

 අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රංජන් රාමනායක මහතාට නව වැඩ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමාව ලබා දීමට තීරණය කර ඇති බවට වාර්තා වී තිබේ.