මුදල් අච්චු ගැසීම නවතයි.. ඉදිරියේදී රටට වෙන භයානක දේ.
central bank
politics
Sri lanka
By Sithumi
තවදුරටත් මුදල් මුද්‍රණය නොකර වෙළඳපලෙන් අවශ්‍ය මුදල් රැස් කිරීමට රජය රජය තීරණය කර තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වතාවක් ඉහළ දමනු ඇති බව ද මහ බැංකුවේ ආරංචිමාර්ග සඳහන් කරයි
. වත්මන් රජය යටතේ රුපියල් ටි‍්‍රලියන 1.3 ක් අලුතෙන් මුදල් මුද්‍රණය කර ඇති අතර තවදුරටත් එය සිදු නොකර මුදල් මුද්‍රණය අත්හිටු වීමට අපේක්ෂා කරන බව මහ බැංකුව කියා සිටියි.
මෑතකදි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයට පත්කළ සහන පැකේජය රුපියල් බිලියන 230ක් අවශ්‍ය වන නිසා එම මුදලින් කොටසක් දේශීය මුදල් වෙළදපොලෙන් සපයා ගැනීමට නියමිතව තිබේ
. දැනට අප තුළ පවත්නා උද්ධමන අනුපාතයට සාපේක්ෂව සෘණ පොලී අනුපාතයක් පැවතීමද පොලී අනුපාත වැඩි කිරීමට හේතුවක් වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |