ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සම්බන්ධයෙන් සිදු වූ වෙනස..
By Sithumi
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද යලි ඉහළ යාමක් පෙන්නුම් කළා. ඊයේ ඩොලර් 117 මට්ටමේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 120 ද ඉක්මවා ගියා.
බොරතෙල් මිල මේ දිනවල පවතින්නේ පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වන ඉහළම අගය පෙන්නුම් කරමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |