මෙරට වැදගත්ම පනත් කෙටුම් පතක් වැඩි ජන්දයෙන් සම්මත වෙයි...
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Sri Lankan political crisis
By Sithumi
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දෙනු ලැබුවේ.