විමල් යළි ජවීපෙට සෙට් වෙයිද? ජවිපෙ නායකයෙක් සමග රහස් තැනක රහස් හමුවක්

#Srilanka#News#wimal-weerawansa#Gossip#A-secret-meeting#Speak#JVP-With-a-Leader#
By krishani Jan 01, 2022 05:36 AM GMT
krishani

krishani

Report

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයෙක් අතර පසුගිය දිනෙක ඉතා රහසිගත සාකච්ජා වටයක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

මෙම හමුව ඉතා රහසිගත ස්ථානයක පැවැත්වී ඇති බවද දැනගන්නට තිබේ.

මෙහිදී ‌සාකච්ජා වී ඇති කරුණු පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතත් ‌දෙපාර්ශවයට යළි එකට වැඩ කළ හැකි ආකාරයක් තිබේද යන්න පිළිබදව මෙහිදී සාකච්ජා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත.

පසුගිය දිනෙක් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත සහ නලින්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ ජවිපෙ හැර ගිය සාමාජිකයන්ද මේ අවස්ථාවේ යලි ජවිපෙට එකතු කර ගත යුතු බවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now