සියලුම මාධ්‍ය ආයතන වෙත විශේෂ දැනුම් දීමක්....

By Sithumi May 27, 2022 01:58 PM GMT
Sithumi

Sithumi

Report

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම්දී තිබේ. 

 මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න මහතා කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව අද පස්වරුවේ වාර්තා විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now