හැමෝම වාසනාව හොයපු තොරරැයි පතේ මිළ දෙගුණ වෙයි.. නවතම මිළ ගණන මෙන්න..
By Sithumi
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.
ඒ අනුව රුපියල් 20ක්ව පවතින ලොතරැයි පතක මිල ඉදිරියේදී රුපියල් 40ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමගාමීව ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කළා.