ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීමක්
By Sewvandhi
විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් අනතුරු අඟවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම 'CCC' සිට 'CC' දක්වා පහළ දැමීමට ෆිච් රේටින් ආයතනය පියවර ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |