දිස්ත්‍රික්ක කිහිපයක් සදහා නායයෑම් අනතුරු ඇගවීම්..
By Sithumi
දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශයටත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ,ඇලපාත, නිවිතිගල, කලවාන,සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සදහන් වනවා.
එමෙන්ම මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් අද (17) රාත්‍රී 7 දක්වා බලපැවැත්වෙනවා. එම නිවේදනය පහතින්,
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |


