ජාතික ජන බලවේගය පන්දම් දල්වමින් බලන්ගොඩ නගරයේ කළ විරෝධතාවය..

By Sithumi Mar 07, 2023 02:03 PM GMT
Sithumi

Sithumi

Report

ජා ජනතාවට විදුලි සැර වද්දමින් අසාධාරණ ලෙස ඉහළ නැංවූ විදුලි බිල වහා පහත හෙළනු !  සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව ජාතික ජනබල වෙිගය විසින් අද (07) දා රාත්‍රියේ බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළහිදිි පන්දමි දල්වමින් වි⁣රෝධතාවයක නිරත වුනා. ආණ්ඩුව විසින් ඇමති වරැන්ට බදු සහන ලබා දෙමින් ජනතාවට විදුලි සැර වද්දවා ඇති බවද විරෝධතාකරැවන් එහිදී ප්‍රකාශ කලා.

මෙම ආණ්ඩුව පලවා හැර සුරක්ෂිත රටක් ගෙඩ නැගිම සදහා සියළු දෙනා එක්වන්නැයි විරෝධතාකරැවන් එහිදී සදහා කලා. ජාතික ජනබල වෙිගයේ බලන්ගොඩ නාගරික මන්ත්‍රී ප්‍රේමදාස මහතා එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.