ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සම්බන්ධයෙන් මෙරටට විශේෂ පණිවුඩයක්..
By Sithumi
ශ්‍රී ලංකාව සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති බැවින්, 2022 සැප්තැම්බර් 1 වන දින ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ අනුමැතිය මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා.