වකුගඩු රෝගීන්ටද එන්නත මේ ස්ථානයෙන් ....
srilanka
health
maligawaththa
By Nimal
මාලිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, මෙතෙක් කොවිඩ් -19 එන්නත් දෙකම ලබානොගත් රුධිර කාන්දු පෙරණයට ලක්වන සහ වකුගඩු බද්ධ කළ රෝගින් හට පළමු මාත්‍රාව ලබාදීම හෙට (14)_සහ .21 යන දෙදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා කාලය තුල මාලිගාවත්ත වකුගඩු රෝහලේ දී සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |