හිස් ගෑස් සිලින්ඩරයක නව මිල ගණන්..

Sri Lanka Litro Gas
By Sithumi Aug 02, 2022 12:36 PM GMT
Sithumi

Sithumi

Report

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නව හිස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ දී නව තැන්පතු මිළ ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු මුදල පහතින්

2.5Kg: 7,000/=

5Kg: 11,000/=

12.5Kg: 14,000/=

37.5Kg: 35,000/= 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now