ඉන්ධන පෝලිම් වලට නොයන්නයි දැනුම් දීමක්...

By Sithumi Jul 16, 2022 01:09 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන නෞකා දිවයිනට පැමිණිය ද බෙදාහැරීම සිදුවන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වූ පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම්දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසය.