දෙවන වාහන තොගය හම්බන්තොට වරායට
By Gagana News
දෙවන වාහන තොගය ලෙසින් වාහන 196ක් අද (27) හම්බන්තොට වරායට පැමිණි බව වාර්තා වන අතර එහි පළමු කාණ්ඩය පෙරේදා තායිලන්තයේ සිට කොළඹ වරායට ළඟා විය.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා සඳහන් කළේ මාර්තු අවසානය වන විට වාහන 4000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.