පොහොර සහනාදාරය සම්බන්දයෙන් ජනතාවට සුබ ආරංචියක්..
By Sithumi
පොහොර සහනාදාරවලට අදාල වවුචර් පත්‍ර ඔස්සේ පොහොර ලබා ගැනීමේ කාලය මෙම වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අද මාද්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා.
මේ සහනාදාරය ගොවි ජනතාවට ප්‍රමාද කරන නිළදාරීන්ට විරුද්දව විනයානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා