රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර ඇත.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීමෙන් වැළකීමෙන් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

අලියට ගිය කලක් - ඒ.ජා.ප. මන්ත්‍රී සෙට් එක ලොකු වලියක් - බේරන්න බැරිම තැන නගර සභාව දින 14කට කල් දාලා

අලියට ගිය කලක් - ඒ.ජා.ප. මන්ත්‍රී සෙට් එක ලොකු වලියක් - බේරන්න බැරිම තැන නගර සභාව දින 14කට කල් දාලා

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

කටේ සද්ද වැඩි.. ආගමික නායකයින්ව දුට්ටු දෙකට දාලා කතා කරපු නි.ඇමති ගෙදර යයි ද?

කටේ සද්ද වැඩි.. ආගමික නායකයින්ව දුට්ටු දෙකට දාලා කතා කරපු නි.ඇමති ගෙදර යයි ද?