“මුලින් ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනි, හැබැයි ඔක්කොම 15000ට වැඩියි” - මුහුණු පොතේ අමුතු ජාවාරමක් කරන සරාගී ළඳුන්ගේ පැටිකිරිය..

Sri Lanka Police Facebook Sri Lanka Social Media Ministry of Defense Sri Lanka Gossip Today
By Sithumi May 24, 2022 05:07 PM GMT
Sithumi

Sithumi

Report

මිනිස්සුන්ට හීන කියන ඒවා තියෙන්න පුළුවන්, ඒකට තමන්ගේ ලිංගිකත්වයත් අයිතියි. ඒ කියන්නෙ තමන් කැමති කෙනෙක් එක්ක තමන්ගේ ආසාවන් සපුරා ගැනීම. මේ විදිහේ ආසාවල් හිරකරගෙන ඉන්නවාට වැඩිය මුදා හරින්න ඒ කැමතිම කෙනා තමන් සන්තක කරගන්න මිනිස්සු උත්සාහ කරනවා.

ලංකාවේ නෙවෙයි පිටරටක වුණත් තමන් ආසම නිළියක්, ගායිකාවක් දිහා පින්තූරෙකින් හෝ බලාගෙන ආසාවන් සපුරා ගන්න මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක්ට ඔයා කැමති නම් මානසික ලෙඩ්ඩු කියන්න පුළුවන්. මේ කියන පුද්ගලයෝ තවත් තැන්වල දුර්වලයි. ඒ දුර්වලකමින්, ආසාවන්ගෙන් ප්‍රයෝජන ගන්න කල්ලියක් ගැන මුහුණු පොතෙන් අපිට තොරතුරු වාර්තාවුණා. ජනප්‍රියයි කියන නිළියන්ගේ මුහුණු යොදා ගනිමින් තමයි මේ කල්ලිය මේ ජාවාරම සිදුකරන්නේ. “ඔයාලා කැමතිම නිළිය ඔයාගේ කරගන්න” කියන හෙඩ් ලයින් එකෙන් තමයි වැඩේ කෙරෙන්නේ.

“මට ඔය එක පොරක් සෙට් වුණා ෆෙස්බුක් එකෙන් පස්සෙ වට්ස්ඇප් එකේ අපි කතා කළා. මෑන් මූණනම් පෙන්නුවේ නෑ අතේ තිබ්බා ෆයිල් එකක්, ඒකේ හිටියා ලංකාවේ පට්ටම හිට් වෙච්ච නිළියෝ ටිකක්, හිතාගන්න බෑ මම ඒත් ඇහුවා මේ අය ඇත්තටම සර්විස් එක දෙනවද කියලත්. පොඩි පහේ ගණන් නෙවෙයි ඔක්කොම 15.000න් උඩ. ඔය ඇඩ්වල එහෙම ඉන්න ලස්සන කෙල්ලෙක් හිටියා. ඒකි තමයි ගණන් වැඩිම.

පැයකට 40000යි. ඇඩ්වාන්ස් එකක් බඳින්න ඕනි මුලින්ම. එයාලා කියනවා ගල්කිස්ස පැත්තේ හොටෙල් එකකට එන්න කියලා ගිණුම් අංකයක් දෙනවා බෑන්ක් එකේ.”‍ මගෙන් රුපියල් 5000ක් විතර දාන්න කියලා ඉල්ලු‍වා. පස්සෙ මම දාලා රිසිට් එකත් යැව්වා.

රිසිට් එක හම්බුණ හැටියේ පොර වට්ස්ඇප් එකෙන් මාව බ්ලොක් කරලා. කෝල් ගත්තත් ඒ නොම්බර් එක වැඩ නෑ. පස්සෙ තමයි මට තේරුනේ උන් මාව රැවට්ටුවා කියලා. කොහෙද ඉතින් පොලිසියට යන්නද?

බෑනේ. මොන විලි ලැජ්ජාවක්ද? අනික මගේ ගෙදර ගෑනි දැනගත්තොත් තවත් අවුලක් රුපියල් පන්දාහක්නේ, මට ඒක අවුලක් නෑ.”‍ දුක තමයි මුන්ට තව එවුන් අහුවෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නෙ තාම ඒ එෆ්බී එකත් ඇක්ටිව්ලූ.”‍


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now