අලියෙකුට වෙඩි තබයි.. වන ජීවියවි ප්‍රතිකාර කරන හැටි.. සංවේදි වීඩියෝ සහිතයි (VIDEO)
srilanka
hambanthota
Eliphant
By Sithumi
29 වෙනිදා පෙරවරුවේ හම්බන්තොට මහ රෝහල අසල මාර්ගයේ වෙඩි වැදී ඇති අලියකු සැරිසරමින් සිට තිබේ.
එම අලියාට කිසිවකු විසින් වෙඩි තබා ඇති අතර හම්බන්තොට වනජීවී කාර්යාලය එම අවස්ථාවේ සිටම ප්‍රතිකාර සිදුකර තිබේ.
එම වීඩියෝ දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |