ඔයා මට කොයි තරම් නම් ආදරේ කරනවද...ක්‍රීඩා ඇමති නාමල් ආදරණීය බිරිද ගැන තැබූ සටහන සමාජ මාධ්‍ය කළබයි.. (PHOTOS)
srilanka
Namal rajapaksha
By Sithumi
අගමැති පුත්, අමාත්‍ය නාමල් නාමල් රාජපක්ෂ කියන්නෙ සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය චරිතයක්. ලිමිණිත් එක්ක විවාහ දිවියට එළඹුණු නාමල්, දැන් පුංචි පුතෙකුට තාත්තා කෙනෙක්.
මෙදා පාර වැටන්තීනුවට සුබ පැතුම් එකතු කරපු නාමල්, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට ආදරණීයට සටහනක් එක් කර තිබුණා. එය පහතින්...
ඉතින් එම සටහන ඔවුන්ගේ ආදරණීය ලැදැල්ලම එළිය කරන බවට බොහෝ දෙනා ප්‍රතිචාර රැසක් ඊට එක් කර තිබුනා.
අගමැති පුත් නාමල් රාජපක්ශ සහ ඔහුගේ අදරනීය කැදැල්ලේ සතුට තව තවත් රැදෙන්න කියලා අපි ප්‍රාර්ථානා කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

