ඔයාගේ අම්මාව මේහෙම කැලි කැලි වලට වෙන් කරනවා ඔයාට බලන් ඉන්න උනොත් සමාජ මාද්‍ය කැළඹූ සිද්දිය

Sri Lanka
By Sithumi Jun 18, 2023 03:25 PM GMT
Sithumi

Sithumi

Report

. අද අපි සෝශල් මීඩියා ස්ටෝරි ඔස්සේ අරගෙන ආවේ මැරන්න ගෙනියන සහ මස් කන ගවයන් ගැන කියවෙන සංවෙව්දි කතාවක්...

එහෙනම් අපි බලමු මොක්කද ඒ කියලා. උපුටා ගැනීම. කිරි දුන්න ආදරය කරපු ආදරණිය අම්මගේ කකුල් හතරයි නැට්ටයි හිසයි එයා ඉස්සරහම වෙන් කරලා එකතු කරනවා බලන් ඉන්න මේ අහිංසකය වෙව්ල වෙව්ල මේ බලන් ඉන්නෙ ඊලගට තමන්වත් මේහෙම කැලි වලට වෙන් කරනබව දැනගෙන අසරණ කමට ...

කෑ ගහලා මිනිසුන්ගෙන් අහන්න පුලුවන් නම් අහයි මොකද් මිහිතලය මත ඉපදුන අපි උබලට කරපු වැරද්ද මොකද්ද කියලා අපේ පව්ල් පිටින් මරා දමන්න ඔබ⁣ට එය එක වේලක් පමණි එත් ඔව්ට ඒ ඔව්න්ගේ මුලු ජිවිතයම - ඔබ නිසා එතනින් මුලු ජිවිතයම අවසන්…