විපක්ෂතුමාගේ කාර්යාල ට ගොස් කෝටි දෙකක් දුන් චීන තානාපතිවරයා මෛත්‍රීගේ නිවසටත් යයි

#Srilanka#politics#china#collaboration#Leader-of-the-opposition#Former-president-Maithreepala-sirisena#News#Happy-new-year#Two-countries-friendship#
By krishani Jan 01, 2022 07:02 AM GMT
krishani

krishani

Report

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.

මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුම්‍ද හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රිලංකා නිදහස් පක්ශය වෙත පිරිනමා තිබේ.

එමෙන්ම මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සුහද සාකච්ජාකද නිරත විය. මීට පෙර චීන තානාපතිවරයා විපක්ෂනායක කාර්යාලයට ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ හුස්ම වැඩසටහනට රුපියල් කෝටි 2ක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමටද පියවර ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now