පණුවෝ කැරපොත්තෝ හමුවන බල්ලොත් නොකන කෑම ආපන ශාලාවලින්.. ඔබත් පරිස්සමෙන්(PHOTOS)

Sri Lanka Healthy Food Recipes
By Sithumi Jun 17, 2023 07:03 PM GMT
Sithumi

Sithumi

Report

රටේ ඇතැම් ආපනශාලාවල අලෙවි කරන ආහාර සෞඛ්‍යයට අහිතකර සහ අපිරිසිදු තත්ත්වයට පත්ව ඇත. මෙම අවන්හල්වල අලෙවි කරන ආහාරවල කැරපොත්තන්, පණුවන් වැනි ජීවීන් මිය ගිය අවස්ථා රැසක් වාර්තා වී ඇත.

මේ අතර ඇතැම් ආපනශාලා මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ ආහාර භාවිත කරන බවට ද හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් අද (17) එවැනි සිදුවීමක් වාර්තා වී ඇත.

මරුදානෙයි පොලිසිය ඉදිරිපිට වෙළෙඳසලේ පුද්ගලයකුට ලබාදුන් ආහාරයේ තිබී කාඩ්පතක් හමුවී ඇත. එම ආපන ශාලාවට ගොස් බත් කන පුද්ගලයෙකුගේ ආහාරයේ තිබී නිවිති වල තිබී කාඩ්පත හමුවී ඇත.

එලෙසම යාලි ප්‍රදේශයේ ජනප්‍රිය නිර්මාංශ අවන්හලක අලෙවි කළ වඩයක තිබී කැරපොත්තෙකු හමුවිය.


මෙලෙස දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින්ම මෙලෙස වාරතා වන සිදුවීම් ඔස්සේ ජනතාවට ආපනශාලා පිළිබදව පවතින්නේ දැඩි අවිශ්වාසයක්.

GalleryGallery
ReeCha