බස්නාහිර පළාතේ ඩෙංගු රෝග අවදානම සීඝ්‍රයෙන් ඉහළට

Dengue Prevalence in Sri Lanka
By Sithumi May 19, 2023 03:36 PM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර පළාතේ ඩෙංගු රෝග අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ බස්නාහිර පළාතට අමතරව නැගෙනහිර පළාතේද ඩෙංගු අවදානම ඉහළ බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව අද වන විට මෙරටින් වාර්තාවී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,656 ක්.