පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ භයානක වෙඩි තැබීම..

Crime Branch Criminal Investigation Department Crime
By Sithumi May 16, 2023 05:20 PM GMT
Sithumi

Sithumi

Report

පදවිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවයි.

වෙඩිතැබීම සිදුව ඇත්තේ පදවිය-පුල්මුඩේ පාර 06 කණුව ප්‍රදේශයේදීයි. පදවිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.