ගොවීන්ට සුබ ආරංචියක්.
By Sithumi
. කිලෝ ග්‍රෑම් 50 බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 4500/= කින් අඩු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා .
ඒ අනුව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් කිලෝ ග්‍රෑම් 50 බන්ඩි පොහොර මිටියක් රුපියල් 15,000/=කට ලබා ගත හැකි බවයි