දිගු කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

cricket Sri lanka Won victory 3rd ODI
By Sithumi Jul 23, 2021 06:01 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය ජය තරගයේ ජය කඩුළු  කින් ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඒ පන්දුවාර 39 දී.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු  සියල්ල දැවී ලකුණු 225 ක් රැස් කර ගනු ලැබූවා.

දෙවනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් එම ලකුණු ප්‍රමාණයේ රැස් කර ගනු ලැබුවා . ඔවුන් කිසිවකුටත් ලකුණු 50ක් රැස් කරගත නොහැකි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ  අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 7ක්  රැස් කර ගනු ලැබුවා .

භානුක රාජපක්ෂ පන්දු 56 කදී ලකුණු 65 ක් රැස් කර ගනු ලැබුවා . භානුක සමගින් අවිශ්ක ප්‍රනාන්දු ඉතා හොද ආරම්භයක් ලබා දීම මෙම සුවිශේෂි ජයග්‍රහනයට හේතු වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ  ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් ජයග්‍රහණය කරනු ලැබූයේ ලැබුවේ වසර පසුව වීම මෙරට ශ්‍රී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ලද විශිෂ්ටතම ජයග්‍රහණයකි.

මෙවැනි ජයග්‍රහණයක් ලබා දීමට හැකිවීම පිළිබඳව නායක දසුන් ශානක සතුට ප්‍රකාශ කරනු ලැබූ අතර ප්‍රේක්ෂකයන්ට ද ස්තුතිය පළ කරනු ලැබුවා. 

කෙසේ වුවද තරගාවලිය 1/2 ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබූවේ ඉන්දීය කණ්ඩායමයි.

 

GalleryGallery
ReeCha