පිටරට සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට හදිසි විශේෂ දැනුම්දීමක්. (PHOTO)

By krishani Oct 18, 2023 05:49 PM GMT
Report

මේ වන විට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ය.

ඒ අනුව තමන්ගේ නම, ගමන් බලපත්‍ර අංකය, දුරකතන අංකය, සේවා කරන ස්ථානයේ තොරතුරු, ශ්‍රී ලංකාවේ සිටින ළඟම ඥාතීන්ගේ තොරතුරු තානාපති කාර්යාලය වෙත පහත අංක අමතා හැකි ඉක්මනින් ලබා දිය යුතුය.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery