ජී.පීටත් ටිකට් එක.ජනවාරි 31 වෙනකම් ඉන්න ඕන නෑ.කලින්ම යන්න!!!
#Sri lankan sinhala news#today hot news#Sinhala news in sri lanka#Dr.G.P.Jayasundara#Statement by president Gotabhaya Rajapakshe#The morning newspaper reports#
By krishani
ජනවාරි 31 දක්වා තනතුරේ රැදී නොසිට ජනවාරි 15 වන දිනට ප්‍රථම ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආචාර්ය පී.බීී. ජයසුන්දර මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
‘ද මෝනිං’ පුවත්පත වාර්තා කර ඇත්තේ හැකි ඉක්මණින් ගාමිණී සෙනරත් මහතාට තනතුර බාර දීම සදහා මෙසේ ජනාධිපතිවරයා ජයසුන්දර මහතා වෙත දන්වා ඇති බවකි.
ජයසුන්දර මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය මීට සති තුනකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණත් එහි දාතම යොදා තිබුණේ ජනවාරි 31 වන දින තමන් ධූරයෙන් ඉවත් වන බවකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |